විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල විසින් ඉදිරිපත්කර තිබු උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාවය ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඉදිරියේදී වාණිජ විද්‍යා උපාධියක් හා සම තත්වයේ HNDA ඩිප්ලෝමාව පිළිගන්නවා ඇත.
previous post