“ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්” යන මාතෘකාව යටතේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ දේපලක් වෙන්දේසි කිරීමේ අවස්ථාවේදී සිදුවුණු උද්ඝෝෂණයක් සහ මාධ්‍යයට කරුණු දැක්වීමක් පිළිබඳව අප වෙබ් අඩවියේ පළවූ පුවතක් සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව විසින් කරුණු පැහැදිලි කිරීමක් ඒවා ඇත.
අදාළ කරුණු පැහැදිලි කිරීම….