Colombo Today Local News

“මේ රටේ බෞද්ධයෝ නැතිවුනොත් හින්දුන්ට ඇඩ්රස් නැතිවෙලා, නන්නත්තාර වෙලා යනවා”

Arunakanth_kandy

පසුගියදා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව අත්සන් ලක්‍ෂ 25 ක් එකතු කිරීමේ අවස්ථාවට එක්වෙමින් හින්දු සම්මේලනයේ සබාපති එන්. අරුනකාන්ත් මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා,

“මේ රටේ ප්‍රශ්නයක් වෙන වෙලාවට මේ රට බේරා ගත්තේ සංඝයා වහන්සේලා. නීතිය කාටත් සමානනම් ඇයි හිරුනිකාට පැය දෙකෙන් ඇප ලැබෙන්නේ. ඥානසාර හිමිට දැඩිව බලපාන නිතිය අනෙක් අයට බලපාන්නේ නැත්තේ ඇයි. මේක දේශපාලන පලිගැනීමක්.

අපිට මේ රටේ තියෙන එකම රැකවරණය බෞද්ධ සමාජයයි. බෞද්ධයාට හිමි තැන අහිමි කර ගත්තොත් එවලේම හිනිදු ජනතාවගේ අනන්‍යතාවය නැති වෙනවා. බෞද්ධයෝ කලකිරීමට පත්වෙලා ඉන්න මේ මොහොතේ අපිට ඕනි ඔවුන්ට ශක්තියක් වෙන්න.”

එම වීඩියෝව ….

[mom_video type=”youtube” id=”icBttYkfY3M”]

Related posts

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

පෙට්‍රල් බවුසරයක් කරණම් ගසයි

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

colombotoday

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday