Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

පාස්කු දින එල්ල කෙරෙනු ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නීතිඥයා වන හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥයන් 158 ක් අත්සන් තැබූ ලිපියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යොමු කර තිබෙනවා.

මෙම පිරිස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ට විරුද්ධව ද මීට ඉහතදී නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම බෙදුම්වාදය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි නීතිඥ පිරිසක් ද මෙම ලයිස්තුවේ සිටියි.

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේදී බොරු සාක්ෂි ලබාදුන් බවට භික්ෂූන් වහන්සේලා වෙතින් චෝදනා එල්ලවූ, ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි, මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන දෙමටගොඩදී අත්අඩංගුවට පත් මොහොමඩ් ඉබ්‍රහිම් හෙවත් ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග එක්ව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු න්ත්‍රීධූර සඳහා ඉදිරිපත් වූ නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද මෙම ලේඛනයට අත්සන් තබා ඇත.

එම ලිපිය සහ අත්සන් ලේඛනය…

Related posts

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

අපිත් පුළුල් පෙරමුණක් හදනවා.. 2020 දී මේ ආණ්ඩුව පෙරළා දමනවා – අනුර දිසානායක

colombotoday