Colombo Today Local News

දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, දේපලත් වෙන්දේසි කරා. තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා. | හැටන් නැෂනල් බැංකුවට ආයාචනයක්

තමා දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, තමාගේ දේපල වෙන්දේසි කර තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා යැයි කුණ්ඩසාලේ හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක් වූ බව පැවසෙන විනෝදනී විජයකුමාර් මහත්මිය සඳහන් කර සිටිනවා.

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්” යන මාතෘකාව යටතේ විනෝදනී විජයකුමාර් මහත්මියගේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඇති නිවාස වෙන්දේසි කිරීමේ අවස්ථාවේදී සිදුවුණු උද්ඝෝෂණයක් සහ මාධ්‍යයට කරුණු දැක්වීමක් පිළිබඳව අප වෙබ් අඩවියේ පුවතක් පලකරන ලදි.

ඊට පසුව එම පුවත සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව විසින් කරුණු පැහැදිලි කිරීමක් අප වෙත ඒවා තිබුණු අතර එම පුවත “කුණ්ඩසාලේ දේපල වෙන්දේසිය පුවත පිලිබඳව හැටන් නැෂනල් බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්.” මාතෘකාව යටතේ පළකරන ලදි.

එහිදී මතුකර ඇති කරුණු පිළිබඳව විනෝදනී මහත්මිය කරුණු පැහැදිලි කිරීමක් අප වෙත මෙලෙස ඒවා ඇත.

Related posts

තෙල් ටැංකි දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා නෑ.. ගම්මන්පිල කිව්වේ බොරුවක්ද ?

colombotoday

“පොහොර හිගය උග්‍ර වෙලා.. ගමට යන්න විදිහක් නෑ” – සජිත්

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීමට අලි සබ්රි නිව්යෝර්ක් නුවරට..

colombotoday

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

colombotoday

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday