Colombo Today Local News

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

ඩොලර් මිලියන 500ක වටිනා කමකින් යුත් Grand Hyatt Colombo හෝටලය විකුණා දැමීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කල බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මේ සඳහා ගැනුම්කරුවකු ජනවාරි මස වන විට සොයාගැනීමට හැකියාව ලැබෙනු ඇති බව සාකච්චාවක් ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

වෙලාවට වැඩට ඇවිත් ‘ඇගිළි සළකුණු‘ තියන්න බෑ කියා කියා ජපුර හෙදියෝ උද්ඝෝෂණයේ

colombotoday

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා කෙරේ

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ? – තීන්දුව 14 දා නුගේගොඩ දී ප්‍රකාශයට ?

colombotoday

රුපියල තවත් බාල්දු වෙනහැටි

colombotoday

දියණියගේ රස නැති හොද්ද පුතු අජාසත්ත කරයි

colombotoday