Colombo Today Local Newsfeatured

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ? – තීන්දුව 14 දා නුගේගොඩ දී ප්‍රකාශයට ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විකල්ප පොදු අපේක්ෂකයෙකු ලෙස එළෙඹෙන ජනාධිපතිවණය සඳහා ඉදිරිපත් වීමට පාර්ශව කිහිපයකින් ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඒ බිලිබන්දව අවසාන තීන්දුවක් මෙතෙක් ප්‍රකාශිතව නොමැති අතර, බොදු බල සේනා සංවිධානය විසින් එළෙඹෙන සැප්තැම්බර් 14 සෙනසුරාද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීටයේ සවස 2ට පැවැත්වීමට නියමිත විශේෂ සමුළුවේදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව බොදු බල සේනා සංවිධාන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ඥානසාර හිමි මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් සහයෝගය ලබා දීමට සුදානම් බවට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකත් විකල්ප අපේක්ෂකයන් රැසකගෙත් පොරොන්දුව ඒ හිමියන් වෙත දැනටමත් ලබා දී ඇති බවද වාර්තා වේ.

Related posts

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

චන්ද්‍රිකාගේ තාත්තට අක්කර 3000ක් හම්බවුනේ සුද්දට සිංහල ගෑනු ගෙනත්දෙන පිම්පි වැඩ කරලා – රන්ජන්ගේ හෙළිදරව්ව

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday

ආදාහනාගාර ගාස්තුත් 2000කින් වැඩිවෙයි

colombotoday