Colombo Today Local News

ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන්න ජනාධිපති කොමිසමෙන් නියෝග

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ආරක්ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට ඊයේ (19) දින නියෝගයක් නිකුත් කළා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ලබා දුන් සාක්ෂිය හේතුවෙන් ඥානසාර හිමියන්ගේ ජිවිතයට තර්ජනයක් එල්ලවෙතැයි කොමිෂන් සභාවට හැඟී යන හෙයින් මෙම නියෝගය නිකුත් කරන බවයි උන්වහන්සේ දින තුනක් තිස්සේ ලබා දුන් දීර්ග සාක්ෂිය අවසන් කරමින් කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා දැන්වුවේ.

Related posts

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

colombotoday

අටලූගම මුස්ලිම් කතගේ පැමිණිල්ලෙන් පසු එවැනි පැමිණිලි සිය ගණනක් බොදුබල සේනාවට ලැබුණා

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

මට ගැහුවා. බේරෙන්න ගත් උත්සාහය වීඩියෝ කරලා. | ෆුර්කාන්ගේ බලහත්කාරයට ලක්වූ දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා.

colombotoday