Colombo Today Local Newsfeatured

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කලා – ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව හෙට

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව ගොනු කල නඩුව හෙට (8) කොළඹ අභියාචනාධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.

Related posts

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ

colombotoday

පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ 15ක් රෝහලට…

Admin

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

චීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි

colombotoday

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday