Colombo Today Local News

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිස් මූල්‍ය අරාධ කොට්ඨාසයට වළකාන්නැයි ඉල්ලමින් පවරා ඇති පෙත්සමට අදාළව ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ජනවාරි 25 දා තෙක් වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම්නි නියේගයක් නිකුත් කළේය.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරිමේ රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒ්කකය ්පරීක්ෂණය පවත්වයිූ.

හිටපු අාරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම පසුගිය 29දා ගොනුකළ අතර එහිදී මුලින්ම දෙසැම්බර් 6 දා දක්වාත් පසුව අද (15දා) දක්වාත් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

Related posts

කොටි හිතවාදීන් නිරුත්තර කරමින් ආචාර්ය නාලක ගොඩහේවා කළ දේශනය !

colombotoday

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

ප්‍රශ්නකාරී යමක් සිදුවී තිබෙනවා… සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිතයි – කාලෝ ෆොන්සේකා

colombotoday

තවත් වසර 10කට එජාප මුල් පුටුව රනිල්ට.. 60පනින තුරු සජිත්ට නායකකම් නෑ.. තිබූ තනතුරත් අහෝසියි

colombotoday

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday