Colombo Today Local News

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

නීති විරෝධි ලෙස ජර්මනියට පැමිණි හිටපු කොටි ක‍්‍රියාකාරීන් 30 ක් මෙරටට පිටුවහල් කිරීමට ජර්මන් රජය තීරණය කර ඇත.

ප‍්‍රෑන්ක්පර්ඞ් ඩයල්ඩෝස් සහ ස්ටුහම් නගරවල රැඳවුම් කඳවුරුවල මෙම කොටි ක‍්‍රියාකාරීහු රඳවා සිටිති.

මෙම හිටපු කොටි ක‍්‍රියාකාරීන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ජර්මානු කොටි ඩයස්පෝරාව ජර්මනිය චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ගෙන් ඉල්ලා ඇත.

Related posts

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ සහයට එන්.ජී.ඕ කප්පිත්තෝ පෙරට එති.

colombotoday

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

colombotoday

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

Admin

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – රියදුරු මරුට

Admin