BusinessColombo Today Local News

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750කි..

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1101යි..

කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 520ක් ලෙසයි.

Related posts

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin

රවී අයවැයෙන් ‘සමෘද්ධිය‘ නැති කරයි !.. එස්.බී. ගෙන් නිවේදනයක්

colombotoday

දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්

Admin

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

colombotoday

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday