Colombo Today Local Newsextremism & terrorism activities

රාත්‍රියේ පන්සලට ආ මුස්ලිම් ජාතිකයෙක් විහාරාධිපති හිමියන්ව බදාගෙන මුනට කැහැලා. විහාරස්ථානය නිරෝදායනයට ලක් කරයි

ඊයේ (24) රාත්‍රී 11:45 ට පමණ නාදුනන පුද්ගලයෙකු කැකිරාව, ගනේවල්පොල, ශෛලකලාරාම විහාරස්ථානයට අයුතු ලෙස ඇතුළු වී විහාරාධිපති හිමියන්ට සෙලවීමට නොහැකි වන ලෙස බදා අල්ලාගෙන මුණට කෙල විසි වෙන ලෙස “කැස්ස” බව විහාරාධිපති හිමියන් විසින් අද 25 උදැසන කැකිරාව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

එම අවස්ථාවේ පන්සලේ නතරවී සිටින උපාසක මහතෙකුගේ සහයෝගයෙන් මෙම නන්නාදුනන මුස්ලිම් ජාතිකයා සමග පොර බැඳ දොරෙන් එලියට තල්ලු කර පන්සලේ දොර අගුලු ලෑමට විහාරාධිපති හිමියන් සමත්වී තිබෙනවා.

විහාරාධිපති හිමියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පැමිණි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ශෛලකලාරාම විහාරස්ථානය නිරෝධායනයට ලක්වන ස්ථානයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති අතර බාහිර කිසිවෙකුටත් පන්සලට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

Related posts

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin

බොරැල්ලේ ට්‍රැෆික් OIC යටකර පලාගිය ඩිෆෙන්ඩරයේ රියදුරුට ඇප…

colombotoday

යාපනයේ භූගත ජල උල්පත් වලට කලූ තෙල් මුසු වෙයි. පිපාසයට ජල බිඳක් නැතිවෙන ලකුණු

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

Admin

සැරයන්ට පහරදුන් කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවේ

Admin