Colombo Today Local News

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.

ඒ අනුව බස් රථ වෙරළ පාරෙන් සහ කොළඹ සිට ගාල්ල බලා යන මංතීරුව භාවිතා කරමින් කොළඹට ගමන් කරන බව ද වාර්තා වේ.

Related posts

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණයි අපි මියගිය කොටි සාමාජිකයින් සැමදා සමරනවා- සිවාජිලිංගම්

colombotoday

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin