Colombo Today Local News

මැයි 01 වෙනිදා සිට තෙල් මිල ඉහලට

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහල පහල යාම් සමග මෙරට තෙල් මිලද තීරණය වීම සදහා වන ඉන්ධන මිල සූත‍්‍රය මැයි මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්දයෙන් වන කැබිනට් පත‍්‍රිකාව මුදල් ඇමැතිවරයා විසින් සකස්කර අවසන් යයිද වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ලබා දෙන ණය සදහාද කොන්දේසියක් වී තිබුනේ ගිය මාර්තු මස 31දා සිට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කල යුතු බවයි.

මිල සුත‍්‍රය ක‍්‍රියාත්මක වීමත් සමගින් ඉන්ධන මිල ඉහල යනු ඇතැයිද වාර්තා පල වෙයි.

Related posts

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

colombotoday

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

colombotoday