Colombo Today Local News

වර්ජනය පැවතියත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව

රජය සතු බවුසර් සහ දුම්රිය යොදා ගෙන ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

වර්ජනයක නිරත ඇතැම් ටැංකි රථ සේවකයින්ගෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කිරීමේ සිද්ධීන් මේ අතර වාර්තා වී තිබෙන බව සඳහන්

Related posts

පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් ආපසු යවයි. සම්පුර්ණ විමර්ශන ගොනු එවන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිගෙන් ලිඛිත උපදෙස්.

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණොත් රජයේ සහයට ඉන්දියන් හමුදාව !

colombotoday

බදියුදීන්ට නැවතත් ඇමතිකම දීමේ සූදානමක්… රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

පොලිස්පතිවරයාට විතරක් නෙවෙයි අල්ලා දෙවියන්ටත් පැමිණිල්ලේ කොපියක් යවන්න – ඥානසාර හිමි

colombotoday

නීත්‍යානූකූලව විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin