Colombo Today Local News

“සංචාරක ජෛව බුබුල” සංකල්පය යටතේ ප්‍රංශ නාවිකයෝ 420ක් මෙරටට

ප්‍රංශ නාවිකයෝ 420ක් සහිත කුඩා නෞකා 2ක් මෙරටට ගොඩ බසිති

ප්‍රංශ නාවිකයන් 420ක් සහිත කුඩා නෞකා 2ක් අද (07) දිනයේ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් අද සිට ලබන 11 වෙනිදා දක්වා මෙරට සංචාරයක නිරත වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව යාල, කවුඩුල්ල සහ උඩවලව ජාතික වනොද්‍යාන වල සෆාරි යෑමටද නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ වරදකරු ජීවිතක්ෂයට

Admin

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පාලිත කොහොන පත් කෙරේ

colombotoday

පූටීන් හමුවීම ගැන මෛත්‍රී ආඩම්බරයෙන් !

colombotoday

නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට

colombotoday

ජාතිවාදය අවුස්සනවා කියා ‘දිවයින‘ පුවත්පතට නඩු දමයි !

colombotoday

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday