Colombo Today Local News

යුද අපරාධ චෝදනා.. ඇමරිකාව ෆොන්සේකාවත් බ්ලැක් ලිස්ට් කරලා !

sarath fonseka
ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමරිකාවට ඇතුළුවීමට අවසර නොදීමට එරට රජය තීරණය කර තිබේ. ඇමරිකානු සංචාරයක යෙදීම සදහා ෆොන්සේකා මහතා පසුගියදා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම් කරඇති අතර, තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඇමරිකානු රජය ඔහුව අසාධු ලේඛන (Black List) ගත කර ඇති බවයි.

ෆොන්සේකා මහතාව අසාදු ලේඛනගත කිරීමට හේතු වී ඇත්තේ, රජය වෙනුවෙන් යුද්ධය මෙහෙයවූ හමුදා ප්‍රධානියා වශයෙන් යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම් රැසක් සිදුකළ බවට චෝදනා එල්ලවී තිබීම බව තානාපති කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

මූලාශ්‍රය – srilankamirror

Related posts

ශ්‍රී ලාංකික තරුණිය ගේ මරණින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජපානය “මතභේදාත්මක සංක්‍රමණ පනත” හකුලාගනී

colombotoday

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධූරය කුෂානි රෝහණධීර ට

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

colombotoday

ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයි

colombotoday