Colombo Today Local News

“නීතිය හා සාමය” දුන්නත් මම බාර ගන්නෑ – ෆොන්සේකා

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය තමන්ට බාරදීමට යෝජනා කළහොත් කිසිවිටෙකත් තමන් එම අමාත්‍යංශය භාර නොගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

දියබෙදුම ප්‍රදේශයේ වන අලි ගැටළුව පිළිබද සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ? – තීන්දුව 14 දා නුගේගොඩ දී ප්‍රකාශයට ?

colombotoday

අසාධාරණ මිලට වාහන විකුණු ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් කිහිපයකට වැඩ වරදී

colombotoday

“17 හයිඩ්පාක් රැළිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තහනම්.. මහින්දටත් තහනම්.. ගියොත් විනය පියවර” – දුමින්ද දිසානායක

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday