Colombo Today Local News

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

ජාතික සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක රැකවල් මැද සිටින ඡායාරූපයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් තිබේ.

ඇමතිවරයා මෙසේ දැඩි ආරක්ෂාවක් යොදවාගෙන ඇත්තේ දේශපාලනඥයෙකුගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කොළඹ පාතාලයට බියෙන් යැයිද මාධ්‍ය වාර්තා පලවෙයි.

 

Related posts

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday