රුසියානු සමූහාණ්ඩුවේ හිටපු ශ්රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතාගේ 60 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් කැලණිය රජමහා විහාරස්ථානයට “රන් කුඩයක්” පුජා කරන ලදි.
ආචාර්ය සමන් වීරසිංහ මහතා විසින් කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ට මෙම “රන් කුඩය” පිළිගැන්වූ අතර ඒ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා ද වෙයි.