Colombo Today Local News

DIG නාලක සිල්වා අද අත්අඩංගුවට ?

ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රශ්න කිරීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත.

ඊයේ දිනයේදී ද ඔහු කැදවා තිබූණු අතර, ඔහු නොපැමිණි බැවින් අද දිනයේද මෙම කැදවීම සිදුකර ඇත.

බොහෝ දුරට අද දිනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට  ආරංචි මාර්ග සදහන් කර සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීටම කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණයට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීම සිදුකෙරේ.

Related posts

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

Admin

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

නෙළුම් පොකුණ චන්ද්‍රිකාගෙ.. මහින්ද නම දාගත්තා.. ඉවසුවා ඇති – ජනපති රහස් හෙළි කරයි

colombotoday