Colombo Today Local News

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් 40 හැවිරිදි සැමියෙක් 33 හැවිරිදි බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඊයේ (21) රාත්‍රියේදී බිංගිරිය දියකෙලියාව ප්‍රදේශයෙනි.

මෘත ශරීරය බිංගිරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්දිය පිලිබද වැඩිදුර විමර්ශන කටයුතු බිංගිරිය පොලීසිය සිදුකරයි

Related posts

තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයි

Admin

කොටි ඩයස්පොරාවේ 13 දෙනාට සිර දඩුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ශේප කරයි

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

colombotoday

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday