Colombo Today Local News

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම බිත්තියට යටවීමෙන් අදාළ සේවකයින් දෙදෙනා තුවලා ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවය.

එලෙස ඇතුළත් කිරීමේදී 45 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Related posts

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

colombotoday

මෙන්න තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක්

Admin

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දෙන්න පොලිස් නිලධාරියෙකුත් හවුල් වෙලා

colombotoday

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday