Colombo Today Local NewsEntertainment

යාපනයේ දූපත් තුනකට විදුලිය

යාපනයේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කර තිබේ.

ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් කර ඇත.

සුළං බලයෙන් කිලෝවොට් 530ක්, සූර්ය බලයෙන් කිලෝවොට් 1700ක්, විද්‍යුත් කෝෂ හරහා කිලෝවොට් 2400ක් සහ ඩීසල් යොදාගෙන කිලෝවොට් 2500ක් උත්පාදනය කර ඇත.

මෙම ව්‍යාපෘතිය “USOLAR” සමාගම විසින් ක්‍රියාත්මක කරන බව X පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබින.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පළාත් සභා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී

colombotoday

“තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතුයි” – මහින්ද

colombotoday

සමාජ ශාලාවේ යකා නැටූ පිරිස ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවතට !

colombotoday