Colombo Today Local News

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පීනී දිපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී ඇය පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

දිපානි සිල්වා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේය.

Related posts

ජනපතිගෙන් කුණු බැණුම්.. ශිරාල් බුකියේ “සිත නිවන කතා“ ලියයි…

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

සිගරට් මිළ අද මැදියමේ සිට ඉහළට…

colombotoday