Colombo Today Local News

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වී රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට වෙයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කෙරුනේ ඒ අනුවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ “රට දැඩි අර්බුදයකට මුහුණපා සිටී. ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණයි…” යන්නයි.

ඒ අනුව දෙපාර්ශවය න් සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී තිබේ.

නිදහස ජනතා සභාව වෙත සිය වැඩසටහන පිළිගැන්වීම නාවල, කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදුකෙරිණ

Related posts

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

සතොසෙන් දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට කන්න

Admin

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

colombotoday

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday