Colombo Today Local News

රේගු අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන්

රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මගින් ක්‍රියාවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුනේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්

එසේම රේගු වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි.

Related posts

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

මානව හිමිකම් කොමසාරිස්ට විරෝධය පා කොළඹ UN කාර්යාලය වටලා උද්ඝෝෂණ

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday

සිංහල ජාතිය වද කරන මහා සැලැස්මක් ! වෛද්‍ය ෂාෆි තනි පුද්ගලයෙක් නොවේ… සියළුම මුස්ලිම් VOGලාගේ වැඩ තහනම් කළ යුතුයි – සෝභිත හිමි

colombotoday

අන්තවාදීන් කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නේ නෑ – ගෝඨාභය සහතික වෙයි

colombotoday

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – රාජිත පුත් චතුර

colombotoday