Covid 19

නව කොවිඩ් ප්‍රභේද ආසාදිත යැයි සැක අයෙක් ලංකාවෙන්

කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය.ඔහු නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙකි. මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Related posts

ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500කට කොරෝනා

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශයක කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ට කොවිඩ් .

colombotoday

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

ලං.ග.ම සේවකයින් 285කට කොවිඩ් පොසිටිව්

colombotoday

අලුත් අවුරුදු පොකුරේ නව ආසාදිතයෝ 1800 පසු කරති | මරණ 9 ක්

colombotoday