Colombo Today Local News

අධිවේගීමාර්ගයන්ට නව නීති රීති

මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ අධිවේගීමාර්ග වල ගමන් කරන පුද්ගලයන්ගේ ජිවිත ආරක්ෂාව සඳහා නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනයක් සති දෙකක් වැනි කාල සීමාවකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි.

ඊයේ (ජන. 30) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ පිලිබද දැනුම් දී ඇත.

”පුද්ගල විශේෂතාවලින් තොරව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ ජීවිත ආරක්ෂාව සඳහා ත් ඔවුන්ගේ ශරීරාංග ආරක්ෂා කිරීම සඳහා ත් අවශ්‍යවන නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනයක් සති දෙකක් වැනි කාල පරිච්ජේදයක් තුළ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

ඔහු තවදුරටත් සඳහන් කළේ, කටුනායක – කොළඹ අනතුරු සදහා වැඩිවශයෙන් බලපාන හේතූන්ය.

පුද්ගල භේදයකින් තොරව දැඩිව ක්‍රියාත්මක කරන නීති රීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

”කටුනායක – කොළඹ අනතුරු සඳහා හේතුව වන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබෙන්නේ අධික වේගයෙන් රිය ධාවනය කිරීම. ඒ වගේ ම අවශ්‍ය අධිවේගයක ගමන් කළ යුතු වේගයට වඩා අඩු වේගයෙන් ධාවනය කරන රථ තිබුණහ ම ඒවා ඉස්සර කරන්න යාම තුළින් ඇති වන අනතුරු ඊළගට බඳ පටි හා වෙනත් ආරක්ෂක උපකරණ පැළඳ නොසිටීම, බීමත්ව රිය පැදවීම, මාර්ග සලකුණු, සංඥාවල තිබෙන නියමයන් පිළිනොපැදීම වැනි කරුණු රාශියක් පිලිබඳ කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව පුද්ගල භේදයකින් තොරව ප්‍රභූන්ට ප්‍රභූ නොවන ද වෙනත් අයගේ පුද්ගල විශේෂතවයින් තොරව සැමට පොදුවන දැඩිව ක්‍රියාත්මක කරන රීති නීති පද්ධතියක් ඉතා කෙටිකාලයක් තුළදී ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කිරීමට බලාපොරොත්තු වෙනවා ”

Related posts

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තවත් සියයට 1ක් කපාහරී

Admin

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

colombotoday

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday

ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday