World

CIA අධ්‍යක්‍ෂ හොර රහසේ ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් නායකයා හමු වෙයි.

ඇෆ්ගන් අගනුවර ත්‍රස්තවාදී තලේබාන් කණ්ඩායම විසින් අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන් නායකයා හමුවීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සීඅයිඒ ප්‍රධානියා යැවූ බව ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.

කාබූල් ගුවන් තොටුපලේදී ඇති වූ නොසන්සුන්තාව මධ්‍යයේ බයිඩන් පරිපාලනය එක්සත් ජනපද පුරවැසියන් සහ අනෙකුත් සගයන් ඉවත්කරමින් සිටියදී CIA අධ්‍යක්ෂ විලියම් බර්න්ස් (William Burns) සඳුදා(23) කාබුල්හිදී තලේබාන් නායක අබ්දුල් ඝානි බරදර් (Abdul Ghani Baradar) හමුවී ඇත.

Related posts

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

Admin

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයත් රුසියාවට තහනම් වෙයි

colombotoday

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday