Colombo Today Local News

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

චාපා බණ්ඩාර නැමැත්තා විසින් සිය youtube නාලිකාවට වීඩියෝවක් මුදා හරිමින් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට අපහාස වන ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ නීතිඥවරුන් විසින් එන්තරවාසියක් යවා තිබෙනවා.

අමාත්‍යවරයා දුෂිතයෙකු ලෙස ජනතාවට හැඟෙන පරිදි සිදුකල අපහාසාත්මක ප්‍රකාශයට වන්දි ලෙස රුපියල් මිලියන 500 ක් දින 7 ඇතුලත ගෙවන ලෙස අදාළ එන්තරවාසිය මගින් දන්වා ඇතැයි වාර්තා වෙයි.

Related posts

රටට බොරු කී සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්විය යුතුයි

Admin

නව ව්‍යවස්ථාව සැකසීම පිළිබද ආණ්ඩුවේ යෝජනාව 26 දා සම්මත කිරීමට සැලැස්මක්!

colombotoday

හදිසි ප්‍රහාරයකට පෙර සූදානමක්.. කොළඹ මර්මස්ථාන රකින්න හමුදාවට නියෝග…

colombotoday

මීළඟ අගවිනිසුරු ජයන්ත ජයසූරියද? විනිසුරුවරු බුවනෙක අළුවිහාරේද? සිසිර ද ආබෲද?

colombotoday

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

colombotoday

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday