Category : World

World

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin
මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ, අන්යාංග් නගරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසියේ ගින්නක් හටගත්තේය. ගින්නට හේතුව අනාවරණය වී නැති නමුත්, එය විදුලි කාන්දුවක් නිසා සිදුවූවක් යැයි සැක...
World

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin
සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය. භූමි කම්පාවේ ප්‍රබගත්වය සහ එය හටගත් ස්ථානය...
World

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Admin
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව මාසයක කාලයක් තුළ ජපානයේ අමාත්‍යවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වී ඇති...
World

අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙක ගැටෙයි

Admin
ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා වාහන 48ක් එකිනෙක ගැටී තිබේ. ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා විරහිත...
World

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin
දකුණුදිග පාකිස්ථානයේ සිදු වූ බස් රථ අනතුරකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර ළමුන් 11 දෙනෙකු සිටින අතර මියගිය ළමයින් අවුරුදු දෙකත් අටත්...
World

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin
ට්විටර් සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයන්ට දැනුම් දී තිබේ. නොවැම්බර් 21 සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව...
World

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin
ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන්...
World

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin
ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව ගුවන්ගත කළේය. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්...
World

පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි – ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජික රටවල් පෝලන්තයට එල්ල වූ රුසියාවේ නිෂ්පාදිත මිසයිලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව...
World

සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක්

Admin
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භූමි කම්පාවේ අගය රික්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන්ව ඇත. පොළොවට...