World අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතියAdmin17 March 202317 March 2023 by Admin17 March 202317 March 20230 ඩොලර් මිලියන 895ක් පමණ වටිනාකමකින් යුත් කෲස් මිසයිල 220ක් පමණ ඕස්ට්‍රේලියාවට විකිණීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ. යෝජිත විකිණීමට Tomahawk මිසයිල සහ... Read more
World රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීමAdmin17 March 202317 March 2023 by Admin17 March 202317 March 20230 රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස... Read more
World බොරතෙල් මිල පහළටAdmin17 March 202317 March 2023 by Admin17 March 202317 March 20230 ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17)දින ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණියේය. ඒ අනුව අද(17) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 68.82... Read more
World පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයිAdmin17 March 202317 March 2023 by Admin17 March 202317 March 20230 සිය යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ඒ අනුව මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඊයේ (16)දින අනුමැතිය... Read more
World ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්Admin16 March 202316 March 2023 by Admin16 March 202316 March 20230 ප්‍රබල භූ කම්පනවලට ලක් වූ තුර්කියේ ප්‍රදේශ කිහිපයකට ක්ෂණික ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ගංවතුරින් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස්... Read more
World න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයිAdmin14 March 202314 March 2023 by Admin14 March 202314 March 20230 අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ. අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව යන රටවල නායකයින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන සමූහයක් නිර්මාණය කිරීමේ... Read more
World නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකීAdmin13 March 202313 March 2023 by Admin13 March 202313 March 20230 කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බවට සැක කෙරෙන බෝට්ටු දෙකක් පෙරලීයාමෙන් අනතුර... Read more
World 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..Admin13 March 202313 March 2023 by Admin13 March 202313 March 20230 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබේ. මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයකි.... Read more
World ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයිAdmin10 March 202310 March 2023 by Admin10 March 202310 March 20230 ෂී ජින් පින් තෙවැනි වරටත් චීන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඒ, චීන මහජන සමූහාණ්ඩුවේ මහජන සභාවේ ඒකමතික අනුමැතියෙනි. විදෙස් මාද්‍ය වාර්තා කළේ, වෙනත් අපේක්ෂකයෙකු... Read more
World ආක්ටික් නිත්‍ය තුහින දියවීමෙන් වසර 48,500ක් පැරණි ”zombie” වෛරසයක් හමු වෙයිAdmin10 March 202310 March 2023 by Admin10 March 202310 March 20230 ආක්ටික් නිත්‍ය තුහින දියවීමත් සමග වසර 48,500ක් පැරණි ”zombie” වෛරසයක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආක්ටික් ප්‍රදේශයේ උණුසුම් උෂ්ණත්වය නිසා කලාපයේ නිත්‍ය තුහින... Read more