සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරීcolombotoday4 January 2016 by colombotoday4 January 20160 ෂියා මුස්ලිම් පූජකයකු ඇතුළු 47 දෙනෙකු ඉකුත් සෙනසුරාදා සෞදි අරාබියේදී එල්ලා මරා දැමීමෙන් පසුව සුන්නි – ෂියා විරසකය යළිත් කරළියට පැමිණ ඇති අතර ෂියා මුස්ලිමුන්... Read more
ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයිcolombotoday2 January 2016 by colombotoday2 January 20160 ඇමරිකාව විසින් ඉරානයට පනවනලද සම්බාධක සදහා පිළිතුරක් වශයෙන් 5000 km දුර ඇති ඉලක්කයක් විනාශකිරීමේ බලය සහිත මිසයිලයක් නිපදවා තිබෙනවා. ඇමරිකාවේ සම්බාධක තමන් පිළිනොගන්නා බව ඉරාන... Read more
ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලාcolombotoday2 January 2016 by colombotoday2 January 20160 31 රාත්‍රියේ ඩුබායි හෝටලය ගිනිගද්දී සෙල්ෆි ජයරුපයක් ගෙන Twitter එක්කල යුවලකට ලොව පුරා විරෝදතා ගොඩ නැගෙමින් පවතිනවා. එම ජායාරුපය පහලින්..... Read more
ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්colombotoday2 January 2016 by colombotoday2 January 20160 ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට් ගුවන් හමුදා කදවුරට අද අලූයම 3.30ට පමණ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ මීට දිනකට පෙර පැහැර... Read more
ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයිcolombotoday1 January 2016 by colombotoday1 January 20161 ISIS ත්‍රස්තයන් ලිංගික වහලුන් ලෙස කාන්තාවත් තබා ගැනීම, විකිණීම, හුවමාරු කරගැනීම සදහා ඉස්ලාම් කුරාණයේ මූලධර්ම මත සැකසූ Fatwa නීති 15 කින් යුතු කොන්දේසි මාළාවක් සහිත... Read more
නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනීcolombotoday1 January 2016 by colombotoday1 January 20160 ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල අසල පිහිටි සුපිරි හෝටලයක දරුණු ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න හට ගැනුනේ ඩුබායි හි නව වසරේ... Read more
මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයටcolombotoday30 December 2015 by colombotoday30 December 20150 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය නත්තල් දිනයේ පාකිස්‌තානයේ ලාහෝර් නුවරට පැමිණීම දැඩි අවදානම් ක්‍රියාවක් බව ඉන්දීය ආරක්‌ෂක විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති. මෝදි මහතා ලාහෝර්හි... Read more
බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්colombotoday28 December 2015 by colombotoday28 December 20150 බ්‍රිතාන්‍යයට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමගම උතුරු බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශය ජලයෙන් යටව ගියා. විපතට පත්වූවන් සදහා සහන සේවා සැපයීම එරට සහන සේවා අංශ මගින් ක්‍රියාත්මක කර... Read more
ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයිcolombotoday27 December 2015 by colombotoday27 December 20150 ප්‍රංශයට අයත් කොර්සිකා දිවයිනේ ඇජාසියෝ නගරයේ ඉස්ලාම් යාඥා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ලවී ඇත. 65000ක ජනගහනයකින් යුතු එම නගරය තුළ පසුගිය බ්‍රහස්පතින්දා රැය පුරා මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක්... Read more
ඉස්ලාමයට අභියෝගයක් කියා සෝමාලියාවත් නත්තල් සැමරුම් තහනම් කරයිcolombotoday24 December 2015 by colombotoday24 December 20150 සෝමාලියාව විසින් එරට තුළ සියලු නත්තල් උත්සව තහනම් කර ඇති අතර, මෙවැනි උත්සව එරට ඉස්ලාමීය විශ්වාසයන්ට අභියෝගයක් විය හැකි බවට අනතුරු අඟවා තිබේ. මෙවැනි උත්සව... Read more