ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයිcolombotoday9 January 2016 by colombotoday9 January 20160 අයිඑස් සංවිධානයෙන් ඉවත් වන ලෙස තම පුත්‍රයාගෙන් ඉල්ලා සිටි මවකට මරණ දඬුවම ලබා දී ඇති බව සිරියාවේ ක්‍රියාධරයෝ වාර්තා කරති. මෙම මවට ප්‍රසිද්ධියේ වෙඩි තැබීමට... Read more
හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 හයිඩ්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියානු රජය අද නිල වශයෙන් ප්‍රකාශ කළා. මෙ අත්හදා බැලීම සිදුකර ඇත්තේ එරට පිහිටි ප්‍රධාන න්‍යෂ්ඨික අත්හදා බැලීම්... Read more
“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Videocolombotoday6 January 2016 by colombotoday6 January 20160 බ්‍රිසිලයට පවතින ISIS ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් නත්තල් උත්සව සැමරුම් අවම කර තිබුණා. ඒ අතරතුර බ්‍රිසිලයේ බ්‍රසල්ස් නුවරට ආසන්නයේ සිටුවා තිබු නත්තල් ගසකට මුස්ලිම් ජාතිකයන් පිරිසක්... Read more
‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයිcolombotoday5 January 2016 by colombotoday5 January 20160 ඇමරිකා එක්සත් ජනපදය රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුසියානු ෆෙඩරේෂනයේ නව ආරක්ෂක ක්‍රමෝපාය එළිදක්වමින් ජනාධිපති පුටින්... Read more
සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරීcolombotoday4 January 2016 by colombotoday4 January 20160 ෂියා මුස්ලිම් පූජකයකු ඇතුළු 47 දෙනෙකු ඉකුත් සෙනසුරාදා සෞදි අරාබියේදී එල්ලා මරා දැමීමෙන් පසුව සුන්නි – ෂියා විරසකය යළිත් කරළියට පැමිණ ඇති අතර ෂියා මුස්ලිමුන්... Read more
ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයිcolombotoday2 January 2016 by colombotoday2 January 20160 ඇමරිකාව විසින් ඉරානයට පනවනලද සම්බාධක සදහා පිළිතුරක් වශයෙන් 5000 km දුර ඇති ඉලක්කයක් විනාශකිරීමේ බලය සහිත මිසයිලයක් නිපදවා තිබෙනවා. ඇමරිකාවේ සම්බාධක තමන් පිළිනොගන්නා බව ඉරාන... Read more
ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලාcolombotoday2 January 2016 by colombotoday2 January 20160 31 රාත්‍රියේ ඩුබායි හෝටලය ගිනිගද්දී සෙල්ෆි ජයරුපයක් ගෙන Twitter එක්කල යුවලකට ලොව පුරා විරෝදතා ගොඩ නැගෙමින් පවතිනවා. එම ජායාරුපය පහලින්..... Read more
ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්colombotoday2 January 2016 by colombotoday2 January 20160 ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට් ගුවන් හමුදා කදවුරට අද අලූයම 3.30ට පමණ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ මීට දිනකට පෙර පැහැර... Read more
ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයිcolombotoday1 January 2016 by colombotoday1 January 20161 ISIS ත්‍රස්තයන් ලිංගික වහලුන් ලෙස කාන්තාවත් තබා ගැනීම, විකිණීම, හුවමාරු කරගැනීම සදහා ඉස්ලාම් කුරාණයේ මූලධර්ම මත සැකසූ Fatwa නීති 15 කින් යුතු කොන්දේසි මාළාවක් සහිත... Read more
නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනීcolombotoday1 January 2016 by colombotoday1 January 20160 ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල අසල පිහිටි සුපිරි හෝටලයක දරුණු ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න හට ගැනුනේ ඩුබායි හි නව වසරේ... Read more