World බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාවAdmin20 October 202320 October 2023 by Admin20 October 202320 October 20230 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේය. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් යළිත්... Read more
World ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 12 හැවිරිදි Noya මරයිAdmin19 October 202319 October 2023 by Admin19 October 202319 October 20230 අවම වශයෙන් ගාසා තීරයේ මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් 203ක් රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක Daniel Hagari පවසන්නේ, ගාසා තීරයේ... Read more
World ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්Admin19 October 202319 October 2023 by Admin19 October 202319 October 20230 ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහල යනුවෙන් නම් කර... Read more
World යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයිAdmin19 October 202319 October 2023 by Admin19 October 202319 October 20230 අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැමිණ දිනකට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ද ඊශ්‍රායලයට ළඟා වී තිබේ. ඉදිරි පැය කිහිපය ඇතුළත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින්... Read more
World ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාරAdmin19 October 202319 October 2023 by Admin19 October 202319 October 20230 ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂික ආධාර හෙට (20)දිනය වනවිට යැවීමට හැකි වෙතැයි අමෙරිකාව පවසයි. ඊජිප්තු බලධාරීන් ‘රෆා’ පිවිසුම විවෘත කිරීමට එකඟ වූ... Read more
World ජෝ බයිඩන් ඊශ්‍රායලයට යයිAdmin18 October 202318 October 2023 by Admin18 October 202318 October 20230 අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. ඊශ්‍රායල ගාසා යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙයයි. එම අවස්ථාවේ දර්ශන පහතින්.... Read more
World හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාරAdmin18 October 202318 October 2023 by Admin18 October 202318 October 20230 ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට... Read more
World රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයිAdmin18 October 202318 October 2023 by Admin18 October 202318 October 20230 ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින විදේශිකයන් ඝාතනය... Read more
World ඊශ්‍රායෙල් – හමාස් යුද ගිනිදැල් මැද බොර තෙල් මිල නගීAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ... Read more
World හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයිAdmin16 October 202316 October 2023 by Admin16 October 202316 October 20230 දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව, ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය.... Read more