කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHOcolombotoday23 April 2020 by colombotoday23 April 20200 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ නරකම තත්ත්වය තවමත් උදාවී නැති බවටත් අගුළු දැමීම ඉවත් කරන රටවල් පවා රෝගයේ අවදානමට ලක්විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු... Read more
සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්colombotoday22 April 2020 by colombotoday22 April 20200 සති කිහිපයකට පෙර කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය කර ඇති ආකාරයක් පෙන්නුම් කළ සිංගප්පූරුව තුළ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ.... Read more
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයිcolombotoday22 April 2020 by colombotoday22 April 20200 ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,178 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ඉන්දීය මාධ්‍යවේදීන් 53දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි. කොරෝනා වෛරසය ආසාදිතයින්... Read more
කොරෝනා ආසාදනය වී පාකිස්තානයේ තබ්ලිගි ජමාත් ප්‍රධානීමරුටcolombotoday20 April 2020 by colombotoday20 April 20200 69 හැවිරිදි පකිස්තානයේ තබ්ලිග් ජමාත් නායක මවුලානා සුහයිබ් රූමි කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්ව ඇත. ඔහු පසුගිය මාසයේ ලාහෝර් හි රයිවයින්ඩ් හි පැවති තබ්ලිග්... Read more
චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.colombotoday19 April 2020 by colombotoday19 April 20200 චීනය කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත්ව සිටියේ නම් ඉදිරියේදී ඔවුන්ට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ජන සංයුතිය අනුව... Read more
කොරෝනා ඉවත දමා බංග්ලාදේශයේ ඉමාම්ගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් රැස් වෙති.colombotoday19 April 2020 by colombotoday19 April 20200 කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීම පාලනය කිරීම සඳහා බංගලාදේශ බලධාරීන් දැඩි පරිශ්‍රමයක යෙදෙන අතර තුර දස දහස් ගණනක ජනයා ඉස්ලාමීය දේශකයෙකුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමේ පුවතක්... Read more
ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයිcolombotoday18 April 2020 by colombotoday18 April 20200 ඉන්දියාවේ බටහිර , මුම්බායි නගරයේ නාවික හමුදා කඳවුරක කොරෝනා වයිරසය පැතිර යන බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ. එම කඳවුරෙන් කෝවිඩ් – 19 ආසාදිතයන්... Read more
ප්‍රංශ යුධ නෞකාවක කොරෝනා ආසාදිතයින් දහසකකට වැඩි පිරිසක්colombotoday18 April 2020 by colombotoday18 April 20200 ප්‍රංශයට අයත් චාල්ස් -ඩී-ගෝල් ගුවන් යානා හාරක නෞකාවෙ නැවියන් දහසකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වී ඇත. නෞකාවේ සිටින 2300කගෙන් නැවියන්... Read more
ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයිcolombotoday18 April 2020 by colombotoday18 April 20200 ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 150,000 ඉක්මවා ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන... Read more
මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්colombotoday17 April 2020 by colombotoday17 April 20200 ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායමක් විසින් මාලදිවයිනේ විදේශීය කම්කරුවන් සහ සංචාරකයින් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. (14) අඟහරුවාදා රාත්‍රී 7 ට පමණ මිනිසුන් තිදෙනෙකුට පිහියෙන්... Read more