සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්
ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ නරඹන්නන්ගේ ගැලියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට...