මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයටcolombotoday3 February 2019 by colombotoday3 February 20190 “දේශය ගොඩනගන අපගේ ශක්තිය” යන පාඨය භාවිතා කරමින් වානේ කම්බි අලෙවි කරනු ලබන අංක 411, මීගමුව පාර වත්තල යන ලිපිනයේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇති මෙල්බර්න්... Read more
ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්තcolombotoday28 January 2019 by colombotoday28 January 20190 සිර දඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික දිනයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අභිමතය පරිදි පොදු සමාවක් ලබාදීමට හැකි යැයි ද... Read more
පිලිපීනයේ කතෝලික දේවස්ථානයකට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – 27ක් ජීවිතක්ෂයටcolombotoday27 January 2019 by colombotoday27 January 20190 පිලිපීනයේ දකුණුදිග ජෝලෝ දූපත් හි කතෝලික දේවස්ථානයක් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 27කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉස්ලාමීය ත්‍රස්තයන් සක්‍රීයව පවතින මෙම කලාපයේ... Read more
බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න ගොවීන්ට උපදෙස්colombotoday27 January 2019 by colombotoday27 January 20190 යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) ගොවීන්ට දැනුම් දි තිබේ. බඩ ඉරිඟු වගාවන්හි ඉතා... Read more
ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනාcolombotoday23 January 2019 by colombotoday23 January 20190 රජයට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමල ජාතික සේවයේ ප්‍රචාරය වන මුස්ලිම් වැඩසටහන හරහා ඉස්ලාමිය අන්තවාදයට උඩු ගෙඩි දෙන දේශනා ගුවන් ගත වීම ඉතාමත්... Read more
බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායකcolombotoday18 January 2019 by colombotoday18 January 20190 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන් එළැඹෙන පෙබරවාරි 04 වැනිදා නිදහස ලබනු ඇතැයි තමන් ද විශ්වාස කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක... Read more
සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයිcolombotoday13 January 2019 by colombotoday13 January 20190 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද…? පක්ෂය මාරු කරනවද…? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහර ප‍්‍රකාශ නිසාය. විදුලිබල, බලශක්ති, සහ ව්‍යාපාර සංවර්ධන... Read more
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවයcolombotoday13 January 2019 by colombotoday13 January 20190 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය. නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම ප්‍රමාණවත් බව උන්වහන්සේ... Read more
ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලාcolombotoday12 January 2019 by colombotoday12 January 20190 ජේෂ්ඨත්වය මත විනිසුරුවන් පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව සුදානම් නොමැති බව පවසමින් කතානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවත් එක්තරා ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන්... Read more
අල්-කුරානයේ ප්‍රචණ්ඩකාරී කොටස් ඉවත් කරන්න – හිටපු මුස්ලිම්වරු උලමා සංවිධානයෙන් ඉල්ලයිcolombotoday9 January 2019 by colombotoday9 January 20190 ඉස්ලාමීය නායකයන් හා ජමියතුල් උලමා සංවිධානය ඉස්ලාමීය පොත්වල සහ අල්-කුර්ආනයේ අඩංගු ප්‍රචණ්ඩකාරී කොටස් දේශනා කිරීම නැවත්වීමට හා වහාම එම කොටස් ඉවත් කිරීමට කටයුතු කල යුතු... Read more