තුන්වන තරගයෙන් ලකුණු 19ක ජයක් ශ්‍රී ලංකාවට – 3-0 ලෙස තරගාවලියම ජයගනීcolombotoday8 November 2015 by colombotoday8 November 20150 පල්ලෙකැලේ පැවැත්වුණු තුන්වන සහ අවසාන එක්දින තරගයේ ජය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා. ඒ ලකුණු 19කින්. සම්පුර්ණ ලකුණු පුවරුව පහලින්…. ... Read more
ක්‍රිකට් අතුරුකමිටු ලේකම්ගේ කුමන්ත්‍රණයට ඇමති දයාසිරි හරහටcolombotoday7 November 2015 by colombotoday7 November 20150 ක්‍රිකට් අතුරුකමිටු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් මහතා ක්‍රිකට් ආයතනයේ සේවකයන් 70 දෙනෙකු ස්ථිර කිරීමට කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට හදිස්සියේම... Read more
තිසර පෙරේරා යලිත් කණ්ඩායමටcolombotoday6 November 2015 by colombotoday6 November 20150 කොදෙවුවන් සමග පැවැත්වීමට නියමිත ඉදිරි T20 තරග සදහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා යලිත් කණ්ඩායමට කැදවා තිබෙනවා. නවකයන්ට අවස්ථාව දෙම්න් නම්කර ඇති සංචිතය මෙසේයි… ලසිත්... Read more
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්colombotoday2 November 2015 by colombotoday2 November 20150 කොදෙවුවන් සමග පැවැත්වුන පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. වර්ෂාවෙන් සිදුවුණා බදාවන් හේතුවෙන් තරගය ඕවර 26කට සීමාවුණු අතර පළමුව පන්දුවට... Read more
රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !colombotoday1 November 2015 by colombotoday1 November 20150 එංගලන්තයේ දී පැවැත්වුණු 2015 ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත්විය. මේ තරග ජයත් සමග නවසීලන්ත... Read more
කුමාර සංගක්කාර පකිස්තානයටcolombotoday28 October 2015 by colombotoday28 October 20150 ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට නියමිත පකිස්තාන් T20 ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට පිතිකරු කුමාර සංගක්කාර එක්වීමට නියමිතය. මෙම තරගාවලිය සදහා ක්‍රිස්... Read more
දෙවන ටෙස්ට් තරගයේ ජය සමගින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවටcolombotoday27 October 2015 by colombotoday27 October 20150 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය 2-0 වශයෙන් ශ්‍රී ලංකාවට හිමිවුණා. ඒ දෙවන ටෙස්ට් තරගය ලකුණු 72කින් ජය ගනිමින්.... Read more
දකුණු අප්‍රිකාව සහ ඉන්දියා තරගයේ විශේෂ අවස්තා මෙතනින්..colombotoday26 October 2015 by colombotoday26 October 20150 1 කොටස 2 කොටස 3 කොටස 4 කොටස 5 කොටස ... Read more
දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයිcolombotoday25 October 2015 by colombotoday25 October 20150 දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන 5 වන එක්දින තරගයෙන් ලකුණු 214 ක දැවැන්ත පරාජයක් එන්දියාවට ලබාදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුනා. තරගයේ මුලින්ම පන්දුවට... Read more
ආසියානු ක්‍රිකට් කුසලානයට ඉන්දියාවට එන්න බෑ – තරගාවලියට කලින් පකිස්ථානය ඉවතටcolombotoday21 October 2015 by colombotoday21 October 20150 ලබන ජනවාරි ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට තම කණ්ඩායම සහබාගි නොකරන බව පකිස්ථානය පවසනවා. ඉන්දියාවේදී පකිස්ථාන කණ්ඩායමේ ආරක්ෂාව පිළිබද සැහීමකට පත් නොවන බව... Read more