ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගය අවසානයේදී අශෝභල ලෙස හැසිරුණු බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් පමුණුවා තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් නානයක ශකීබ් අල්...