පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විරෝධී නීති උල්ලංඝනය කල උමාර් අක්මාල් පුනරුප්ථාපනයට යොමු කරයි.
පසුගිය වසරේ පැවති සුපර් ලීග් තරඟාවලියට පෙරාතුව සිදු වූ බව කියන දුෂිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වීම නිසා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ...