Category : Colombo Today Local News

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday
මාධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (03) පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදි දැඩි විරෝධයක් මතුව තිබෙනවා. පළාත් සභාවේ...

උපාධිධාරීන්ට රැකියා ඉල්ලා කුරුණෑගල උද්ගෝෂණ

colombotoday
වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද කුරුණෑගල නගරයේ විරෝධතාවක නිරතවුණා. වහාම රැකියා ලබා දෙන ලෙස සහ උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබාදෙන ප්‍රතිපත්තියක් සකසන ලෙස රජයට...

වැලිමඩ සහෝදරයින් ඝාතනයේ සැකකාර මුස්ලිම් ජාතිකයන්ට ඇප

colombotoday
මාස කිහිපයකට පෙර වැලිමඩ වෙළදසැලක් තුල කපාකොටා තරුණයන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිද්ධිය රටතුල මහත් ආන්දෝලනයක් ඇතිකළා. මෙම නඩුවේ චූදිතයන් වූ මුස්ලිම් ජාතිකයන් 6 දෙනාටම ඊයේ...

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ කෑගල්ල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි....

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday
තම දරුවන් වැනි අහිංසක ගැහැණු ළමයින්ට පවා පන්නගෙන ගොස් පහර දීම පොලීසියේ මුර්ගභාවය ප්‍රදර්ශනය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ජාතික පොලිස් කොමිසම...

දූෂිතයන්ට ඇමතිකම් දීලා, පරීක්ෂණ යට ගහලා, යහපාලනය හොරුන්ට රහපාලනයක් වෙලා – දූෂණ විරෝධී හඩ

colombotoday
යහපාලනයට දූෂිතයන් එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දූෂිතයන්ට පමණක් නඩු  පැවරීම සිදු වී නොමැති බවත් පසුගිය පාලනය සමයේ සිදු වූ වංචා හා දූෂණ පිළිබදව...

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා අද පෙරවරුවේ බරපතල වංචා, දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට...

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday
පියාසර වස්තූන්වලින් පැමිණ තිබෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන් පොළක් ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත. අඩි 1200ක් උසකින් යුත්...

තෝර මාළු හපන්න බෑ ගල් වගේ, බස්නාහිර සභාවේ කෑම සවුත්තුයි – මන්ත්‍රීන්ගෙන් මැසිවිලි

colombotoday
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආහාර ප්‍රමිතියෙන් තොර බවට මන්ත්‍රීවරුන්ගෙන් මැසිවිලි නැගෙමින් තිබේ. බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා ඊයේ පැවති පළාත්...

හමුදාවට එරෙහි අභූත චෝදනා ගැන රජය නිහඩ ඇයි? – විමල්ගෙන් ජනපතිට සැර බර ලිපියක්

colombotoday
ආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ චෝදනාවලට රජය විසින් නිසි ප‍්‍රතිචාර නොදැක්වීම පිළිබඳව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ මහතා ජනපති මෛත්‍රීපාල...