අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවාcolombotoday2 October 2015 by colombotoday2 October 20151 ශ්‍රී ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව ඉන්දිය එම්.ඩී.එන්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසයි. ඔහු... Read more
තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේcolombotoday2 October 2015 by colombotoday2 October 20150 ලෝක වෙළෙද පොලේ නිමි තේ කිලෝවක් ඉතා ඉහල මිලකට අලෙවි වෙද්දී මෙරට අමු තේ දලූ කිලෝවකට ලබා දෙන්නේ රුපියල් 47-53 අතර මුදලක් යයි කුඩා තේ... Read more
හින්දු සම්මේලනයේ ප්‍රධානින් අස්ගිරි මහනායක හිමි හමුවෙයිcolombotoday1 October 2015 by colombotoday1 October 20150 ... Read more
ලංකාවේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා දහ අට ලක්ෂයකින් වැඩිවෙයි. සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන් කෙනෙකුට පිරිමියෙක් නැතිලුcolombotoday1 October 2015 by colombotoday1 October 20150 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. කෙසේවෙතත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි ඒ පිළිබඳව අධ්‍යනය... Read more
තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේcolombotoday1 October 2015 by colombotoday1 October 20150 මේ වසරේ ගතවූ කාලය තුළ එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් 160 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි. වී ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ... Read more
මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැcolombotoday1 October 2015 by colombotoday1 October 20150 1815 දී රට පාවාදීමට වඩා දරුණු පාවාදීමක් මේවන විට රජය විසින් සිදුකර ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘ජාතික සංවිධාන... Read more
ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ටcolombotoday1 October 2015 by colombotoday1 October 20150 සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් වී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ කරුණු පහක් දැක්වේ. 1990 සිට 2015 කාලය තුළදී... Read more
DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.colombotoday1 October 2015 by colombotoday1 October 20150 පසුගියදා ගම්පහ කොටදෙණියාවේදී පැහැරගෙන ගොස් කෙළෙසා ඝාතනය කර තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පළමුව අත්අඩංගුවට ගත් දෙදෙනා අදාල සිදුවීමට සම්බන්ධ නැතැයි DNAS පරීක්‍ෂණයෙන්... Read more
මානව හිමිකම් රකින්න, සංහිදියාව ඇති කරන්න නව වැඩපිළිවෙළක් හදනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනපති කියයිcolombotoday1 October 2015 by colombotoday1 October 20150 මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, සාම සාධන ක්‍රියාවලීන් සඳහා වන ශ්‍රී ලාංකාවේ... Read more