ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)colombotoday4 October 2015 by colombotoday4 October 20150 ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. එය පැවැත්වෙන්නේ... Read more
වැසුණු අධිවේගය යළි ඇරේcolombotoday4 October 2015 by colombotoday4 October 20150 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස යළි විවෘත කර තිබේ. විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේ අද පෙරවරු 10.00ට... Read more
යාන්ත්‍රණය දේශීය වුවත්, 75% ක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.colombotoday3 October 2015 by colombotoday3 October 20150 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මන කරගනු ලැබූ දේශීය යාන්ත්‍රණය පිළිබඳ දෙමළ ජනතාව කිසිදු බියක් ඇති කර නොගන්නැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.ඔහු සඳහන් කරන්නේ,... Read more
දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයිcolombotoday3 October 2015 by colombotoday3 October 20150 ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා.ඒ අනුව රුපියල් 30ක්ව පැවැති දුම්වැටියක මිල රුපියල් 3 කින් ඉහළ දමා... Read more
පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?colombotoday3 October 2015 by colombotoday3 October 20150 පෞද්ගලික අංශයේ රුපියල් 2500ක වර්ධකයක් ලබා දීමට අදාල පනත් කෙටුම්පත් ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජෝන් සෙනවිරතන්න මහතා පවසයි. පෞද්ගලික අංශයේ සේවකයන් හා හාම්පුතුන්... Read more
සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අද දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි... Read more
නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇතැයි තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා... Read more
රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්colombotoday3 October 2015 by colombotoday3 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමත් සමග රට අරාජික තත්ත්වයකට පත්වූ බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා... Read more
විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මාcolombotoday3 October 2015 by colombotoday3 October 20150 අන්තවාදීන් කිසි විටෙකත් රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවත්, ජිනීවා යෝජනාවට එරෙහිව බෙදුම්වාදය පෝෂණය කරන අන්තවාදී සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේදී කරුණු දැක්වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා... Read more
කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…colombotoday3 October 2015 by colombotoday3 October 20150 කොළඹ 13 මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයට අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් දිගින් දිගටම බාධා එල්ල කරන බව colombotoday වෙත වාර්තා වනවා.... Read more