සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldviewcolombotoday6 October 2015 by colombotoday6 October 20150 සි – සිංහල, ත – තමිල් , මු – මුස්ලිම් සුහදත්වය ගොඩනැගීම සදහා වසර ගණනාවක සිට ක්‍රියාත්මකවූ ව්‍යාපෘතිය යලිත් ආරම්බ කරන බව Worldview සංවිධානය Colombo... Read more
“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“colombotoday6 October 2015 by colombotoday6 October 20150 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන ආකාරයේ දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල මහතා රිමාන්ඩ් භාරයට... Read more
රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයිcolombotoday6 October 2015 by colombotoday6 October 20151 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අද (06දා) අමතනු ලැබීය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්විය. ඔහුට පෙර... Read more
මහින්දට බැරිවුණ මෛත්‍රීපාලට හැකිවුණ වික්‍රමයක් ගැන මුතුහෙට්ටිගම කියයිcolombotoday6 October 2015 by colombotoday6 October 20150 හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කල නොහැකි වූ වික‍්‍රමයක් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කර ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා... Read more
මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලාcolombotoday6 October 2015 by colombotoday6 October 20150 ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දක්වමින් ඇමෙරිකාව ප‍්‍රමුඛත්වයෙන් ජිනීවා... Read more
බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදීcolombotoday5 October 2015 by colombotoday5 October 20150 ලන්ඩනයේ ක්‍රියාත්මක වන ” ‘සැමට ප්‍රජාතන්ත්‍රවාදය’ සදහා වූ සංවිධානය එංගලන්ත කණ්ඩායම (DFAUK)” විසින් අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන මහා බෝධි පුජා පින්කමක්... Read more
අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.colombotoday5 October 2015 by colombotoday5 October 20150 යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අවපාතයකට මුහුණු දුන් බවත්, එම අර්බුදයෙන් රට මුදවා ගැනීමට හැකි වූයේ ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆිගේ සහයෝගය මත බවත්... Read more
ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්colombotoday5 October 2015 by colombotoday5 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණයට විනිශ්චයරුවන් සහ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් සමන්විත අන්තර්ජාතික කණ්ඩායමක් අවශ්‍ය බව හිටපු ජාත්‍යන්තර කොටි නායක... Read more
සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්නcolombotoday5 October 2015 by colombotoday5 October 20150 2014/2015 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ දිස්ත්‍රීක්කවලින් ඇතුළත් වන සිසුන් සඳහා අදාළ වන Z ලකුණු මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්... Read more
සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?colombotoday5 October 2015 by colombotoday5 October 20150 කොටදෙණියාව ප්‍රදේශයේ පසුගිය දින ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන වට පොලිස් අත්අඩංගුවේ සිටින කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැති පුද්ගලයාගේ සහෝදරයා විසින්... Read more