ඇවන්ගාඩ් සිද්ධිය යට ගහන්න නීතිපතිට බලපෑම් කළේ නෑ – ඇගමැති රනිල්colombotoday22 October 2015 by colombotoday22 October 20150 ඇවන්ගාර්ඩ්’ සිද්ධියට අදාළ පරීක්ෂණ නතර කිරීම සඳහා රජය නීතිපතිවරයාට කිසිදු බලපෑමක් කර නැති අතර එම පරීක්ෂණ දිගටම සිදුකරන මෙන් නීතිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ඇති බවත්,... Read more
ජිනීවා අර්බුදයට විසදුම් හොයන්න ජනපති පක්ෂ 21 ක් සමග එකම මේසයකcolombotoday22 October 2015 by colombotoday22 October 20150 ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙසේ ක්‍රියා කළ යුතුදැයි සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික දේශපාලන සමුළුව පළමු වරට අද (22) රැස් වීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය... Read more
නීතියට එකග නෑ, ව්‍යවස්ථාවටත් පටහැනියි “ඔබට මෙහෙ නඩු අහන්න බෑ“ – හිටපු ජනපති ජපන් විනිසුරුට කියයිcolombotoday21 October 2015 by colombotoday21 October 20150 ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී... Read more
වෙලේ සුදාගේ නංගිත් කුඩු තොගයක් සමග අත්අඩංගුවටcolombotoday21 October 2015 by colombotoday21 October 20150 මත්කුඩු ජාවාරමට මරණීය දණ්ඩනය නියම වූ වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නමැත්තිය මත්කුඩු තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල ප්‍රෙද්ශයේදී කළ... Read more
දූෂණ වංචා චෝදනා ලැබූ සජින්ට ඇමැති ආරක්ෂාව දුන්නේ කොහොමද? පුදුමයි? – නීතීඥ සංගමයcolombotoday21 October 2015 by colombotoday21 October 20150 ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවසර ලබා ගැනීමට පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20දා) පෙරවරුවේ... Read more
ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයිcolombotoday21 October 2015 by colombotoday21 October 20150 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායක අ.ගා. ජයසේන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ සිට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළ ජයසේන මහතා එම පක්ෂයේ දේශපාලන... Read more
අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.colombotoday21 October 2015 by colombotoday21 October 20150 අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය පත්කර තිබෙනවා. මීට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ රංජිත් සිල්වා සහ නෙවිල් ගුරුගේ යන පුද්ගලයන්... Read more
අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.colombotoday21 October 2015 by colombotoday21 October 20150 යුද්ධයේ අවසන් පැය 12 තුළ දී සිවිල් වැසියන් මාර දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ... Read more
රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.colombotoday20 October 2015 by colombotoday20 October 20150 ආබාධිත යුද හමුදා රණවිරුවන් පිරිසකට හිමි හිග වැටුප් ලබා දී මට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමින් ආබාධිත යුධ හමුදා රණවිරුවන්ගේ සංගමය අස්ගිරි මහා නා හිමියන්... Read more
ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)colombotoday20 October 2015 by colombotoday20 October 20150 ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරැකීමේ කේන්ද්‍රය නම් වූ සංවිධානයක්, ගණිකා වෘත්තිය බාධාවකින් තොරව කරගන යාමට නීතිගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදී නව... Read more