අභිරහස් අතකින් තාජුඩීන් ඝාතකයන්ට රැකවරණcolombotoday13 December 2015 by colombotoday13 December 20150 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අඩපන කිරීම සඳහා අදෘශ්‍යමාන හස්‌තයන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග... Read more
”නෝර්වේ උපදෙසින් හදන නව ව්‍යවස්ථාවෙන් උතුර -නැගෙනහිර ඒකාබද්ධ කරන්න” TNA ඉල්ලයිcolombotoday13 December 2015 by colombotoday13 December 20150 නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මත කෙටුම්පත් කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙසත් එකී ව්‍යවස්‌ථාව ගැන උතුරු නැගෙනහිර ජනතාවගේ මතය විමසන... Read more
SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලයcolombotoday13 December 2015 by colombotoday13 December 20150 SLIIT ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට වරම් නොලැබුණු දහස් ගණනක් වෘත්තීය විශිෂ්ඨයන් ලෙස රටට බිහිකළ ආයතනයකි. මහපොළ අරමුදල මගින් ලලිත්... Read more
වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?colombotoday13 December 2015 by colombotoday13 December 20150 වාහන සදහා පනවනලද අධික බදු හේතුවෙන් තම කර්මාන්තය කරගනයාමට නොහැකි තත්වයකට පත්ව ඇතිබව මෙරටට වාහන ගෙන්වන ව්‍යාපාරිකයන් පිරිසක් ColomboToday.com වෙත ප්‍රකාශ කර සිටියා. මේ පිලිබදව... Read more
අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයිcolombotoday13 December 2015 by colombotoday13 December 20150 අග‍්‍රාමාත්‍යවරයා සමග ඊයේ (12) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් ලබන 15 වනදා සැලසුම් කළ පරිදි වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික... Read more
අපි කෑලි කෑලි කැපුවත් සිංහලේ – මදුමාධව අරවින්දcolombotoday13 December 2015 by colombotoday13 December 20150 ජාතිවාදය කතා කරන අය හිරේ යවන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ගෙනඒම පිලිබදව මදුමාධව අරවින්ද මහතා ජාතිකාභිමානී ලෙස Facebook සටහනක් තබා තිබුනා…. ... Read more
“ඔළුවේ මෝටාර් කෑල්ලක් නිල ඇඳුමේ රණශූර පදක්‌කමක් තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා” රණවිරු සුනිල් රත්නායකcolombotoday12 December 2015 by colombotoday12 December 20150 මරණීය දණ්ඩනයට නියම කර ඇති යුද හමුදා විශේෂ බලකායේ සාජන් මේජර් සුනිල් රත්නායක ‘දිවයින’ට කී අනුවේදනීය කතාව * අප්පච්චි ගෙදර යමුද… දුව එහෙම අහනවා.. ඒත්... Read more
තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩcolombotoday12 December 2015 by colombotoday12 December 20150 තමිල්නාඩුවේ හටගත් ගංවතුරෙන් පීඩාවටපත් ජනතාව වෙත යැවීම සදහා උතුරු පළාත් සභාව සහ යාපනේ තවත් සංවිධාන ගණනාවක් විසින් මුදල් සහ ද්‍රව්‍යමය ආධාර සූදානම් කර තිබුණත් ඒවා... Read more
දොස්තර සංගමය මහින්දට සුපර්මාකට් ගියා.. ඔවුන් හම්බවෙන්න බෑ මට වැඩ තියනවාcolombotoday12 December 2015 by colombotoday12 December 20150 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජී.එම්.ඕ.ඒ.) තමන්ගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11 දා)... Read more
බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්colombotoday12 December 2015 by colombotoday12 December 20150 අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ ‘දිවි නැඟුම’ අරමුදලේ මුදල් රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හයක් වැය කැර ඇත්තේ හිටපු ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ගුවන්... Read more