සිරගත කිරීමට මොහොතකට කලින් මහ ගාලගෝට්ටියක් මැද ඤාණසාර හිමි කියපු දේcolombotoday27 January 2016 by colombotoday27 January 20160 අධිකරණ නියෝගය අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේ අධිකරණ භූමියේ රැදී සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඊට විරෝධය දැක්වීම... Read more
ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !colombotoday27 January 2016 by colombotoday27 January 20160 එක්සත් රාජධානියේ සාමාජික රටක් වන ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක ෆෙඩරල් ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් 2016.01.25 වන දින ලන්ඩනය බලා පිටත්ව ගොස්... Read more
ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !colombotoday27 January 2016 by colombotoday27 January 20160 ලෝකයේ ප්‍රධානතම ආයෝජකයෙක් ලෙස සැළකෙන ජෝර්ජ් සොරොස්ට චීනය නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල මාධ්‍ය... Read more
යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!colombotoday27 January 2016 by colombotoday27 January 20160 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 222ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා... Read more
බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයිcolombotoday27 January 2016 by colombotoday27 January 20160 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට කොළඹ වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටිති. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ උන්වහන්සේ වෙනම... Read more
“අළුත් පක්ෂයක් හදන්න මේ හොදම කාලයයි.. ඒ පක්ෂයේ නායකත්වය ගන්නැයි ඉල්ලීම් ලැබෙනවා”colombotoday27 January 2016 by colombotoday27 January 20160 ජනතා සිතුම් පැතුම් අනුව මේ මොහොත අලුත් පක්ෂයක් සෑදීම සඳහා හොඳම අවස්ථාව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තමන් ඇතුළු පිරිස් කැපවීමෙන් කටයුතු... Read more
“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසීcolombotoday27 January 2016 by colombotoday27 January 20161 තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත සීපා ගිවිසුමෙහි(Comprehensive Economic Partnership Agreement) අන්තර්ගතයම සහිත එට්කා ගිවිසුමට(Economic and Technology Co-operative... Read more
“ජිනීවා ගිහින් රජයේ හමුදාව පාවා දුන් සන්ධ්‍ය එක්නැලිගොඩ තවමත් නිදැල්ලේ.. කෝ නීතිය” – මේජර් අජිත් ප්‍රසන්නcolombotoday26 January 2016 by colombotoday26 January 20160 ශ්‍රී ලංකා යුධ හමුදාව රසායනික අවි භාවිතා කර දෙමළ ජන සංහරයක් සිදු කළැයි ජීනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සාවද්‍ය ප්‍රකාශ කරමින් රජයට... Read more
හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේcolombotoday26 January 2016 by colombotoday26 January 20160 ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමත් සමගම බොදු බල සේනා නිලධාරීන්ට තත්වය පාලනය කිරීමට නොහැකි තත්වයක් මතුවී තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ හිමිනමක් මේ වනවිට පුජ්‍ය ඥානසාර හිමි සිරගත... Read more
“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපතිcolombotoday26 January 2016 by colombotoday26 January 20162 කවුරුන් කුමක් කීවත් ආරක්ෂක හමුදාවේ ගෞරවය හා පිළිගැනීම ආරක්ෂා කිරීම සදහා තමන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ආරක්ෂක හමුදාවේ ඇතැම් කරුණු... Read more