“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්
ශ්‍රී ලංකාව සදහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය යන පැහැදිලි ස්ථාවරයක බ්‍රිතාන්‍ය රජය සිටින බව ශ්‍රී ලංකාව...