“මහින්ද රට ආපස්සට ගෙනගියා.. එජාපය රට දියුණු කළා.. වැට් වැඩිවීම අනාගත ආයෝජනයක්” – අගමැති
වැට් බදු වැඩිකිරීම රටේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් ලෙස සැළකිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ...